-->
අලුත්ම තොරතුරු :

ශේෂාද්‍රි ප්‍රියසාද් යුගදිවියට


චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් ගේ දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමග අද (26) දිනයේ යුග දිවියට එළඹ ඇත.

මෙම විවාහ මංගල උත්සවය ඉතා සරල හා චාම් ආකාරයෙන් පැවැත්වෙන අතර විවාහ උත්සවය පවත්වා ඇත්තේ ගංගාරාම විහාරයේදීය.


අද දිනයේ පැවැත්වෙන විවාහ උත්සවයට පවුලේ සමීපතමයන්ට පමණක් ආරධානාකොට ඇති බව වාර්තා වේ.

කලා හිතවතුන් උදෙසා පවත්වනු ලබන උත්සවය කින්ග්ස්බරි හෝටලයේ ජනවාරි මස පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ශේෂාද්‍රිගේ හා සම්පත් ගේ විවාහයේ ජායාරූපයක් පහතින් බලන්න







Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2014. gossiplanka - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger