-->
අලුත්ම තොරතුරු :

Van Damme ගේ වීඩියෝවට Chuck Norris ගෙන් පිළිතුරක්

සුපිරි නළු වෑන් ඩෑම් විසින් පසුගිය මාසයේ වෝල්වෝ සමාගමේ ප්‍රචාරක වීඩියෝවක් සඳහා පෙනී සිටියා.

මාර්ගයක් දිගේ පසුපසට ඇදෙන රෝද 18කින් යුත් වෝල්වෝ ට්‍රක් රථ දෙකක් මත දෙපා තබාගන සමබරව සිටිනු විදහා දැක්වූ එම වීඩියෝව අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය වූණා.

පළමු දින දෙක තුල මිලියන 7ක් නරඹා තිබූ එම වීඩියෝව පහතින්


මේ අතර මාෂල් ආර්ට් සුපිරි තරුවක් වන චක් නෝරිස් විසින් වෑන් ඩෑම්ට දෙවෙනි නොවී, අහසේ ගමන් ගන්නා මඟී ගුවන් යානා දෙකක් මත දෙපා තබා සමබරව සිටින වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

නත්තල් ගසක ආකාරයෙන් ඔහුගේ උරහිස් මත ෆැරෂුට්කරුවන් රැසක්ද නැඟසිටින මෙම වීඩියෝව ග්‍රෆික් තාක්ෂණයෙන් සංස්කරණය කර තිබෙන්නේ හංගේරියාවේ සජීවීකරණ ආයතනයක් වන Delov Digital විසිනි විසිනි. එය 2013 නත්තල සඳහා නිපදවූවකි.

එම වීඩියෝව පහතින්.

Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2014. gossiplanka - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger